ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


මීගමුව කඳවල සුබසාධක මාවතේ පහසුකම් සහිත පර්චස් 12.5 අගනා හතරැස් බිම් කොටස් 8 පර්චසය 50,000/- සිට. 031-2241444, 077771730.
IU9105


බෙන්තොට සංචාරක පුරවරය ආසන්නයේ (ගාලු පාරට කි.මී. 1 ක් පමණ ජල විදුලි පහසුකම් සහිත ඉඩම. 077-3016857.
IU9104


මහරගමට කි.මී. 3 දුරින් අංගසම්පූර්ණ නවීනතම දෙමහල් නිවස බඩුත් සමග නිවාඩුවට එන සංචාරකයන්ට බද්දට. 0771309776.
IU9103


අතුරුගිරියෙන් පර්. 8.56 අගනා ඉඩමක් විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි.
විමසීම්: 0773-184579.
IB197

දිවුලපිටිය මැල්ලවගෙදර මීගමුව මීරිගම අතර 35000/- පර්චසය 10X3 ප‍්‍රධාන පාරවල් විදුලිය සහිත. 0112524113, 0774361748.
IB195

රද්දොලුගම නිවාස සංකීර්ණයේ බී වර්ගයට අයත් නිවස විකිණීමට. ණය පහසුකම් ඇත. 0112290070, 0773866131.
IB196


මහරගම නාගහවත්ත පාරේ පර්. 14.5 ක දෙමහල් නිවස හා පර්. 40 ක තනි මහල් නිවස එකට හෝ වෙනම විකිණීමට. 0757859620, 0719498182, 0342250234
IB193

මාලබේ කඩුවෙල පාරට ආසන්නව නිසංසල ආරක්ෂිත පරිසරයක පර්චස් 20 ක පිහිටි සියලු පහසුකම් සහිත නිදන කාමර 3 ක නිවස මිලියන 15 කට තක්සේරු කලද මුදල් හදිසියකට මිලියන 9 සිට වැඩිම ඉල්ලුමට. දු.ක. 0777489273 / 0718293906.
IB191

පිළියන්දල බෝකුන්දර 120 කොළඹ පාර අසල අංගසම්පූර්ණ නිවස සහ සුවාරපොල කාමර 3 නිවස විශාල ගෙමිදුල. 0112616804, 0716528313.
IB190


ගම්පොල නගර සීමාව තුළ පර්චස් 35 ක අනගි ඉඩමක් විකිණීමට. සියලුම පහසුකම් ඇත. විමසන්න. 0755107767.
IB189


තලවතුගොඩ කළල්ගොඩ දඹුගහවත්ත පර්චස් 15.5 වහලය දක්වා නිමකළ නිවස සමග පර්චසය ලක්ෂ 3. 0714259187 හෝ 0715300533.
IB188

වෙන්නප්පුව සියලු පහසුකම් සහිත අගනා බිම් කොටසක් විකිණීමට පර්. 13.20. 0776047704. IB186
 

සාමාන්‍ය / සේවා


ලුණුමිදෙල්ල (වල් කොහොඹ) වට අඩි 5 1/2 ක ගස වහාම විකිණීමට. මාලබේ. දුරකථන 0777252281.
IB198

ඉංග‍්‍රීසි කථාව සාහිත්‍ය අයිලට්ස් ටෝපල් සැට් ජී.ආර්.ඊ. ජීමැට් එඩෙක්සෙල් ක්‍රෝම්බිජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල, 48, පල්ලිය පාර, ගම්පහ සනාරා මන්දිරය අසල කිරිබත්ගොඩ. 14/5, රජමහ විහාර පාර, පිටකෝට්ටේ. 0714733689
IB194

අධ්‍යාපනයට දුර්වල හා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත ළමුන්ට පළපුරුදු පුහුණු ගුරුවරියක් ඉගැන්වේ. දුරකථන 0112721912.
IB192


වාසනාවන්ත විවාහ ජීවිතයකට යහපත්ම සහකරුද සුදුසුම කාලයද, විශේෂ පොරොන්දම් පරීක්ෂාවද සූක්ෂම ඡ්‍යොතිෂය තුළින් දැනගන්න. පර්යේෂක උපදේශක රත්නසිරි පෙරේරා. 2833388 මිරිහාන, නුගේගොඩ.
IB187

 

 

මනාලියෝ


අගනුවරට නුදුරු බොදු ගොවි පරිගණක උපාධිධාරී පරිගණක සේවයේ නියුතු අවු. 46, 5’2” ළාබාල පෙනුමැති පැහැපත් ප‍්‍රසන්න දියණියට සුදුසු පුතකු විශ‍්‍රාමික මව සොයයි. දායාද සහිතය. ආගම් වයස් භේද නොසැලකේ. ඊමේල් cwasana2009@yahoo.com
දුරකථන 0778151661.
CB1749


කොළඹ සිංහල බොදු වැදගත් පවුලක දැනට ඕස්ටේ‍්‍රලියාවේ පශ්චාත් උපාධිය හදාරන අවුරුදු 26 ක උස අඩි 5’3” ක්වූ රූමත් දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියෝ සොයති. කුලය නොසැලකේ. හඳහන සමග විමසන්න. email rafmal75@yahoo.com
CB1748


ගම්පහ දිස්ති‍්‍රක්කයේ බොදු ගොවි භෞතීය විද්‍යා විෂයය ධාරාවෙන් විශ්වවිද්‍යාලයේ තෙවැනි වසර ඉගෙනුම ලබන විසිතුන් හැවිරිදි 5’3” උසැති පියකරු දියණියට ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ කඩවසම් ගැලපෙන සහකරුවෙකු (වයස 26-28) රාජ්‍ය සේවයේ නියුතු දෙමව්පියෝ සොයති. එකම සොහොයුරා ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ ඉගෙනුම ලබයි. දායාද සහිතයි.
CB6812
 

මනාලයෝ


ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි සිංහල බෞද්ධ දෙමාපියන් වයස 25, 5’7” කඩවසම් විදුලි ඉංජිනේරු පුතුට වසර 2 කින් පමණ විවාහය සඳහා හඳුනාගැනීමට සුදුසු සහකාරියක් සොයයි. ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට කැමති ඉංගී‍්‍රසි මැනවින් දත් උගත් පෙනුමැති වෘත්තිය සුදුසුකම් ලත් තරුණියක් හෝ විශ්වවිද්‍යාල සිසුවියක් විශේෂයි.  email - prabud1678@hotmail.com  CG1691

කොළඹ දිස්ති‍්‍රක්කයේ සිංහල බො/ගො වැදගත් පවුලක 1982 ජුලි උපන් කොළඹ උසස් බෞද්ධ විද්‍යාලයක ඉගෙනුම ලබා ශ‍්‍රී ලංකා යාන්ති‍්‍රක ඉංජිනේරු ඩිප්ලෝමාධාරී, උපාධියට සූදානම් වන, විදේශ රටවල් කීපයක ව්‍යාපාර පුහුණු පාඨමාලා හැදෑරූ, සම්මානලාභී සාර්ථක ප‍්‍රසිද්ධ ව්‍යාපාරික, කඩවසම්, පැහැපත්, පවුලේ එකම දරුවා වන අප පුතුට දියුණු කර්මාන්ත ශාලාවක් නිවාස ගොඩ මඩ ඉඩම් වාහන නවීන දෙමහල් නිවසක් හිමිය. ඔහු දුමින් හා මත් පැනින් වැලකුණු නිහතමානී ගුණ ගරුක අයෙකි. වැදගත් පවුලක උසස් අධ්‍යාපනය ලැබූ රූමත්, විශේෂයෙන් චරිතවත් නිහතමානි ගුණ ගරුක දියණියකගේ දෙමව්පියන්ට විස්තර සහිතව ලියන මෙන් ආරාධනය කරමු. prabo_cool@yahoo.com. CG1692

බස්නාහිර බොදු ගොවි 33 වියැති 5’8” ක් උස මනා කඩවසම් ප‍්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක කළමනාකරු ධූරයක් දරන, ව්‍යාපාර පරිපාලන (බාහිර) උපාධි අවසන් ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින වත්කම් සහිත පවුල් බරින් තොර ඉතා ගුණගරුක බාල පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. (රාහු 7 විශේෂයි) සොයුරියන් කැනඩාවේ ස්ථිර පදිංචි බැවින් විදේශගතවීමට අපේක්ෂිතයි. email: samudrak7@hotmail.com
CG1996

අවු. 28 නාවික හමුදාවේ සේවයේ නියුතු දෙමව්පියන් උන්හිටිතැන් අහිමි තනිවම ජීවත්වන මා කාරුණික සහකාරියක් පතමි. වැන්දඹු දික්කසාද වැඩි වයස්ද කම් නැත. 0718174798 vipulahemantha102@gmail.com  
CG6930

ගම්පහ ප‍්‍රදේශයේ බොදු ගොවි වයස 34 උස 5’6” ප‍්‍රධාන පෙළේ යන්ත්‍රෝපකරණ ව්‍යාපාරික ආයතනයක් හිමි ව්‍යාපාරික මහතෙකුගේ වැඩිමහල් පුතුට සමකුල උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. ලක්ෂ 500 වැඩි ස්ථිර දේපළ වත්කම් සහිතයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 011-2298291
CG6942


අවුරුදු 27, 5’8” බොදු ගොවි එංගලන්තයේ ඉගෙන ගනිමින් රැකියාවක් කරයි. සත්‍ය වශයෙන්ම සියලු දුසිරිතෙන් තොර කඩවසම් පෙනුමැති පුතුට සොයනුයේ එංගලන්තයේ සිටින හෝ එහි යාමට කැමැති දුවෙකි. උගත් බුද්ධිමත් රූමත් මධ්‍යම ප‍්‍රමාණයේ සිරුරැති චාම් හොඳ හැදියාවක් හා සහෝදර සහෝදරියන් වැඩි දෙනෙක් සිටීම මිල කළ නොහැකි දෑවැදි ලෙස සලකමු. වැදගත් මධ්‍යම පංතියේ අප එවැනි පවුලකින් බලාපොරොත්තු වෙමු. කෙටි නිවාඩුවකට මැයි මස පැමිණෙන හෙයින් ඉක්මන් පිළිතුරු බලාපොරොත්තුවෙමු. හඳහන් අවශ්‍යයි. දුරකථන 045-2229394, 0715398821.
CG7008