සුබ අලුත් අවුරුද්දක් වේවා !

මල් වියනක් බඳුය ගම රට
මල් මධු බඳුන් ළඟ ගුමු ගුමු
මල් හසරැළි පිපුණු තොල්පෙති
මල් පල පිරුණු අවුරුද්දම

පැහැබරය
පෙළහරය
සුන්දරය
මනහරය

 

- කසුරි

ශ‍්‍රී ලංකා ජනාධිපති හමුවීමට ගඩාෆි හෝටලයට පැමිණෙයි

රු. මිලියන 55,000ක ආධාරයක්!

* හම්බන්තොට ගුවන් තොටුපොළට උතුරු නැඟෙනහිර සංවර්ධනයට කඩිනම් මූල්‍යාධාර රැසක්

* රැකියා ලක්ෂයක්

* ශ‍්‍රී ලංකා තේවලට ඉහළ මිලක්

ශ‍්‍රී ලංකා රජය කි‍්‍රයාත්මක කැර තිබෙන ජාතික සංවර්ධන කටයුතු සඳහා සහාය පළකිරීමට ලිබියාව ඩොලර් මිලියන 500ක කඩිනම් මූල්‍ය ආධාරයක් ලබාදීමට එකඟතාව පළ කොට තිබේ. මේ මුදල ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 55000කට අධික වටිනාකමින් යුතු වෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ වනවිට ලිබියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටින අතර ලිබියානු නායක කර්නල් මුහම්මර් ගඩාෆි මහතා සහ ජනාධිපතිතුමා අතර පැවැති පෞද්ගලික සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් වශයෙන් මේ මූල්‍යාධාරය ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

විස්තර »

 
deakin.edu.au


වෙළඳ දැන්වීම් . . . .
 


 
   

deakin.edu.au

deakin.edu.au

deakin.edu.au

 



සිසාරා
යන්නට වෙබ් අඩවි . . . .


www.apiwenuwenapi.co.uk
 


 

www.news.lk
 

www.defence.lk
 
www.army.lk
 


අලුත් අවුරුදු චාරිත‍්‍ර
........

විස්තර »


සිංහල අවුරුද්ද දැය ම එකතු කරන දිනයක් කර ගනිමු

විස්තර »


සිංහල අවුරුද්ද දිසේ
සැවොම වී තොසේ . . . .

විස්තර »


අවසන් මෙහෙයුම ඇරැඹේ

විස්තර »