ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස



පන්නිපිටියේ විද්‍යාල හංදිය පර්චස් 8 යි සමග නිවස ලක්ෂ 40. නො. 1215/5, හෝකන්දර පාර, පන්නිපිටිය. ටෙලි. 072-6135525.
IB179


තලවතුගොඩ කළල්ගොඩ දඹුගහවත්ත පර්චස් 15.5 වහලය දක්වා නිමකල නිවස සමග පර්චසය ලක්ෂ 3. 0714259187 හෝ 0715300533.
IB178


කුලියාපිටිය නගරය මැද හිස් ඉඩම් අතලොස්සකින් පර්චස් 15 ආසන්න අනර්ඝ ඉඩම විකිණේ. නිරවුල් ඔප්පු. නිවස, කාර්යාලය, ගබඩා සඳහා සුදුසුයි. 0718-007239,
0112-916341.
IB177


හැඳල ශාන්ති පාරේ පර්චස් 11 නිවසක් සහිතවයි. කෙරවලපිටිය සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සිට මීටර් 50 දුරකිනි. 2901520, 0757429045.
IB176

වෙන්නප්පුව සියලු පහසුකම් සහිත අගනා බිම් කොටසක් විකිණීමට. පර්. 13.20. 0776047704.
IB174


පානදුර අරුග්ගොඩ පාරට ආසන්නව පහසුකම් සහිත ෆිනෑන්ස් කොම්පැනි නොවන පුද්ගලික ඉඩම් 5. 0714275821, 0115662256, 0773079198.
IB173


අයිතිකරු ඉක්මණින් විදේශ ගත වේ. හොරණ කොළඹ මාර්ගයේ කෝරළඉම ටයිල් සිවිලින් බාත්රූම් පැන්ටි‍්‍ර කබඩ් තාප්ප ගේට්ටු අලංකාර ගෙවත්ත සහිත පදිංචි නොවූ අලුත්ම නිවස වහාම අඩුවෙන් විකුණමි. 077 2014010.
IU9102
 

සාමාන්‍ය / සේවා


වාසනාවන්ත විවාහ ජීවිතයකට යහපත්ම සහකරුද සුදුසුම කාලයද, විශේෂ පොරොන්දම් පරීක්ෂාවද, සූක්‍ෂම ඡ්‍යොතිෂ්‍ය තුලින් දැනගන්න. පර්යේෂක උපදේශක රත්නසිරි පෙරේරා, 2833388 මිරිහාන, නුගේගොඩ.
IB175

 

මනාලියෝ


මහනුවර බොදු ගොවි 43, 5’ 2” තලෙළු කොළඹ පෞද්ගලික බැංකු නිලධාරිනියට වැදගත් රැකියාවැති ඉංගී‍්‍රසි දැනුමැති සහකරුවෙකු සොයයි. ගණකාධිකාරී වෛද්‍ය ඉංජිනේරු විදේශ රැකියා විශේෂයි. 0812579723
CB6502

ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි බොදු ගොවි දෙමව්පියන් 27 වියැති 5’ 7” බී.ඇස්.සී. පරිගණක උපාධිධාරී රැකියාවැති පියකරු දියණියට 32 අඩු සහකරුවකු සොයයි. විදේශ අධ්‍යාපනය ලද අය විශේෂයි. email:ausklanka@yahoo.com.au
CB1512
 

මනාලයෝ


නුගේගොඩ බොදු ගොවි උස 5’ 7” උපාධිධාරී වරලත් ගණකාධිකාරී (නවසීලන්ත) ස්ථිර රැකියාවැති කඩවසම් පුතුට සුදුසු දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි. harshana@gmail.com
CG1356