ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


තලවතුගොඩ කළල්ගොඩ, පාරේ, දඹුගහවත්ත පර්.15.5 වහලය දක්වා නිමකළ නිවස සමග. පර්චසය ලක්ෂ 3. දුරකථන 0714259187, 0715300533.
IB 145

වෙන්නප්පුව නගර මධ්‍යයේ පර්. 13.40 ළිං ජලය සහිත අගනා ඉඩම විකිණීමට. 2265242, 0775793537.
IB 146.

කිරිඳිවැල කොළඹ 225 මාර්ගයේ මාහේන හන්දියට ආසන්නව අක්කරයක ඉඩමක පිහිටි කාමර 05 යුත් විදුලිය ජලය සහිත නිවස පමණක් බදු දීමට තිබේ. ව්‍යාපාරයකටද සුදුසුය. 072 8566744, 071 4443385.
IB 149.

කොට්ටාව සල්ගස්හංදිය පර්. 20 නවීන නිවස 125/= පර්. 20. තට්ටු දෙක 70/= පර්.10, 20/=. 0777 - 689868. email r perera real estate@hotmail.com
IB
151
.

මහරගම කටුවාවල අර්ධ නිමවූ පර්. 14 තට්ටු නිවස හැටලක්ෂයයි. ඇරැව්වල කාමර 2 නවීන නිවස තිස්තුන් ලක්ෂයයි. 0777-689868. email r perera real estate@hot mail.com.
IB 153
.

මහරගම හයිලෙවල් 100 මී, නවීන නිවස 135/=. කොට්ටාව කාමර 6 පර් 20 නවීන නිවස 125/=. 0777 689868. email r perera real estate@hot mail.com
IB 154
.

මාවනැල්ල අලුත් නුවර දේවාලයට ආසන්න අක්කර 2 1/2 ඉඩම සහ නිවස විකිණීමට. 071 - 8052728.
KI 96106


මහරගම මාලබේ පාරේ විද්‍යාල හංදියෙන් සියලු පහසුකම් සහිත පර්. 10 ඉඩම විකිණීමට. 2519221 / 0777006903.
IU 9093
.

කොළඹ හොරණ මාර්ගයේ කෝරළඉම හංදිය පදිංචි නොවූ අලුත්ම නිවස ටයිල් සිවිලින් පැන්ටි‍්‍ර කබඩ් බාත්රූම් තාප්ප ගේට්ටු අලංකාර සශී‍්‍රක ගෙවත්ත නිහඬ පරිසරය හදිසියකට අඩුවෙන් විකුණමි. 077 2014010.
IU 9092
.

කොට්ටාව හයිලෙවල් පාරට ඇවිදගෙනයන දුරින් ප. 15 නිවස දියඇල්ල, පැන්ටි‍්‍රය, ගරාජය වටතාප්ප නිදන කාමර පහක අංගසම්පූර්ණයි. 077 356-3357, 011 - 2851524.
IU 9091
.

මොරටුව, රාවතාවත්තේ, ගාලු පාරට මී. 150 ක් නුදුරින් නිවසක් සමග ප. 11 ක ඉඩමක් විකිණීමට තිබේ. 15/4, 1 වන පටුමග, රාවතාවත්ත, මොරටුව.ලක්ෂ 60. දු.ක. 0777 354406 / 2641727.
IB155.


පිළියන්දල කොළඹ 120 මාර්ගයට මීටර් 300. කුඹුක පන්සල හන්දියෙන් අනර්ඝ බිම් කොටස් 08 ක් බැංකු ණය පහසුකමින්. 0717 566790.
IU 9090
.

දෙහිවල නගර මධ්‍යයේ සිව් මහල් ගොඩනැගිල්ලක් බද්දට දීමට තිබේ. 0112 727138 / 0718015354 / 0777 307581.
IB 150
.

පානදුර අරුක්ගොඩ පාරට ආසන්නව පහසුකම් සහිත ෆිනෑන්ස් කොම්පැනි නොවන පුද්ගලික ඉඩම් 5. 0714 275821, 0115662256, 0773079198.
IB 143.


නවීන සුඛෝපභෝගී දෙමහල් නිවස, බොරලැස්ගමුව එහලපේ පාරෙන් හැරී යන ආරක්ෂිත පුද්ගලික පාරේ, උපයෝගිතා කාමරයක් සමග නිදන කාමර 03, ලවුන්ජ් එක සමග නාන කාමර 03, කෑම කාමරය, ටීවී ලවුන්ජ්, පැන්ටි‍්‍රය, පර්චස් 08 ඉඩම, පිරිසිදු ඔප්පු. වහාම විකිණේ. රුපියල් මිලියන 14.5 සාකච්ඡා කළ හැකිය. අමතන්න. 077 8063754 / 4890862 / 0724008614.
IB 144.

 


රථ වාහන


මාර්ච් කේ 11, 2000, දොර 4, HP - 7xxx කි‍්‍රස්ටල් ලයිට්ස්, ඔටෝ කප් හෝල්ඩර්. අඩු ධාවනය. අනර්ඝ තත්වය. 0776 - 324432.
IB 152.

සාමාන්‍ය / සේවා


වාසනාවන්ත විවාහ ජීවිතයකට යහපත්ම සහකරුද, සුදුසුම කාලයද, විශේෂ පොරොන්දම් පරීක්ෂාවද, සුක්ෂම ඡ්‍යොතිෂය තුළින් දැනගන්න. පර්යේෂක උපදේශක රත්නසිරි පෙරේරා. 2833388 මිරිහාන, නුගේගොඩ.
IB 147.

අයිලට්ස් ටෝපල් සැට් ජීආර්ඊ ජීමැට් ඉංගී‍්‍රසි කථාව සාහිත්‍යය ඉතිහාසය ලඝුලේඛනය යතුරුලියනය එඩෙක්සෙල් කේම්බි‍්‍රජ් පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල, 48, පල්ලිය පාර, ගම්පහ. 14/5, රජමහවිහාර පාර, පිටකෝට්ටේ සනාරා හෝටලය අසළ, කිරිබත්ගොඩ. 0714733689.
IB 148.

අපගේ ෆ්ලයිවුඩ් සැටලිම ගසා කම්බි බැඳ කොන්කි‍්‍රට් කර දෙනු ලැබේ. නවෝද් කන්ස්ට‍්‍රක්ෂන්, පිළියන්දල. 0725199290, 0718432448.
IU 9089.


ඔබගේ සියලු ඉදිකිරීම් කටයුතු අප ලවා සහනදායි මිලට කරවා ගන්න. අයකිරීම් අදියරෙන් අදියරට. විමසන්න 077 4067079.
IU 9088.

 

මනාලියෝ


මාතරට නුදුරු බොදු ගොවි 27+, 5’ 3’’ සිහින් පැහැපත් කළමනාකරණ උපාධිධාරිණියකි. පෞද්ගලික සමාගමක විධායක නිලධාරිණියකි. සුදුසු පුතකු විශ‍්‍රාමික දෙමාපියෝ සොයති. රාහු 7 කේන්ද්‍රය සමග සියලු විස්තර එවන්න.
CB
5155

නාවල බොදු ගොවි 1956 උපන් 5’ 3’’ අවිවාහක රූමත් සොයුරියට වැදගත් මහත්මයෙක් එංගලන්තයේ සිටින සොහොයුරිය සොයයි. භේද නොසැලකේ. දෑවැදි සහිතයි.
CB
0303.

බස්නාහිර බොදු ගොවි 27 වියැති පි‍්‍රයමනාප පවුලේ එකම දියණියයි. අගනුවර විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දැනට සීමා දෙවන අදියර පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ රැකියාව කරයි. නිර්මාංශීය. උගත් දැහැමි සහකරුවකු සොයන්නේ විධායක නිලධාරීන් වූ දෙමාපියන්ය. 077 3729929. ඊමේල් : munasingheananda@gmail.com
CB
0132.
 

මනාලයෝ


අගනුවරාසන්න බෞද්ධ ගොවි ප‍්‍රංශයේ පදිංචි 28, 5’ 7’’ ධනු පුවපුටුප ප‍්‍රංශයේ පදිංචියට කැමති උගත් රූමත් 23 අඩු දියණියක් සොයයි. දෙමව්පියන් සොයුරිය වෛද්‍යවරු. කේන්ද්‍රය අවශ්‍යයි.
CG
5339

උඩරට බොදු ගොවි මහනුවර වැදගත් පවුලක ගෞරව උපාධිධාරී කොළඹ රජයේ ජ්‍යෙෂ්ඨ විධායක තනතුරැති, සංගීතඥයකුද වන අඩි 5’ 7’’ උස කඩවසම් මනා පෙනුමැති දේපළ හිමි සුචරිතවත් මහතෙකු වයස 42 ට අඩු සුදුසු රූමත් සහකාරියක සොයයි. වැදගත් පවුලක නම් සාධාරණ හේතු මත දික්කසාද වුවද සළකා බැලේ. හඳහන අවශ්‍යයි.
CG
0409

පිළියන්දල නිවසක් ඇනෙක්සියක් හිමි චීනකටු චිකිත්සාව උගත් බිස්නස් පිටරට රැකියා බලාපොරොත්තු ඉන්ෂුවරන්ස් / ආදි ආනන්දිය පුතුට අවු. 37. රූමත් තරුණියක ගුරු මව පතයි.
CG
0388.

කොළඹ බොදු කරාව අවු. 31, 5’ 8’’ තළෙළු කඩවසම්ය. පුද්ගලික ආයතනයක වෙළඳ විධායකයෙකි. මතින් දුමින් තොරය. සොයනුයේ නිවසක් ස්ථිර රැකියාවක් හෝ ආදායමක් හිමි අවංක උගත් ආදරය සතුට අගයන යුවතියකි. සාමාන්‍ය පවුලක යුවතියක් වඩාත් සුදුසුය. විදේශගත රැකියාවක නියුතු හෝ පදිංචි අයද සලකා බැලේ. ශනි 7 ය. භේද නොසැලකේ. තමාම වුවද ලියන්න. ඉක්මන් නිහඬ විවාහයකට වුවද කම්නැත. ආගම් භේද නොසැලකේ. 0729164296.
CG
0250