
පක්ෂ අභ්‍යන්තරයේ තවත් අවුලක් ගොඩනැඟෙද්දී...
රනිල් යයි! කරු එයි?
රනිල් වික‍්‍රමසිංහ මහතා එ.ජා.ප. නායකත්වයෙන් ඉවත් කොට ඒ වෙනුවට කරු ජයසූරිය මහතා
පත්කිරීම ඉදිරි සතියේදී අනිවාර්යයෙන් ම සිදු වන්නේ යැයි එ.ජා.ප. කෘත්‍යාධිකාරි
මණ්ඩල සභිකයෙක් සිළුමිණට කීය.
එහෙත් මේ නව නායකත්වයට එරෙහිව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තවත් පිරිසක් විරෝධය පළ කැර
ඇති අතර ඔවුන් ගේ අදහස වී තිබෙන්නේ එස්.බී. දිසානායක මහතා හෝ රුක්මන් සේනානායක මහතා
එ.ජා.ප. නායකත්වයට පත් කොට සජිත් පේර්මදාස මහතාට පක්ෂයේ වඩාත් කි‍්‍රයාකාරී
තනතුරක් ලබාදිය යුතු බවයි.
කෙසේ වෙතත් එම මතභේදාත්මක තත්ත්වය තිබියදීම රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළකොට
ඇත්තේ කරු ජයසූරිය මහතාට නායකත්වය බාර දී තමා “ජ්‍යෙෂ්ඨ නායක ධූරය” බාරගැනීමට
සූදානම් බවයි.
විස්තර » |