ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


පානදුර අරුග්ගොඩ ප‍්‍රධාන පාරට පෙනෙන දුර පර්චස් 14 ඉඩම නිරවුල් ඔප්පු. 0714275821, 0115662256.
IB79


අංගොඩ වර්ග අඩි 4000 නිදන කාමර 6 ක නිවසැති පර්චස් 10 වහාම විකිණීමට. තනි නිවසක් හෝ කොටස් දෙකකට පාවිච්චිකළ හැක. අංගොඩ අවිස්සාවේල්ල පාර, කැලණිමුල්ලේ පහසුකමැති වටපිටාවක පිහිටා ඇත. වැඩිම ඉල්ලුම්කරුට. 0717343909.
jayaseelan@abcsrilanka.biz .
IB81


මාලබේ, වැලිවිට පාරේ, උස්, තැනිතලා 8.3පී ඉඩමක් එස්එල්අයිඅයිටී සිට විනාඩියයි. පාරවල් දෙකකට මුහුණලා. 0712209771, 0772-209771.
IB82


මහරගම පිළියන්දල පාරට මී. 100 පර්. 8 40/= ඇරව්වල පර්. 6.5 අංගසම්පූර්ණ කාමර 2 ලක්‍ෂ 33. වෙනත් දේපල 0777-689868. rpererarealestate@hotmail.com  
IB83


කොට්ටාව සල්ගස්හංදිය පර්. 20 කාමර 8 නවීන නිවස ලක්‍ෂ 110 වෙනමම අංගසම්පූර්ණ ඇනෙක්සියද වෙන් වශයෙන්ද ගත හැක. 0777-689868. erarealestate@hotmail.com
IB84


පිළියන්දල මිරිස්වත්ත ගැඩබුවාන පාරේ පර්. 20 ක් විකිණීමට. පර්. 8 ක් හෝ 12 ක් වශයෙන් ද ලබාගත හැක. පර්. 335000 හෝ වැඩිම ඉල්ලුමට. ටෙලි. 0773228025.
IB85


තලවතුගොඩ කැපිටල් මෝල් සුපර් මාර්කට් පිටුපස ඉඩමක් විකිණීමට ඇත. තලවතුගොඩ නගරයට විනාඩි 05 න් ලඟාවිය හැක. ඉඩම පර්චස 9.50 කි. ලක්‍ෂ 85. විමසන්න. 0714/412734, 0718/142913.
IB86


ගල්කිස්ස කාමර 3 නාන කාමර 2 සහ සියලු පහසුකම් සහිතව සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති නිවස මසකට රු. 22,000/- බැගින් වසර 2 කට කුලියට හෝ බද්දට දීමට. 0774542001. IB87

තලවතුගොඩ කලල්ගොඩ පාරේ දඹුගහවත්ත පර්. 15.5 වහලය දක්වා නිමකළ නිවස සමග පර්චසය ලක්‍ෂ 3. දු.ක. 0714259187, 0715300533.
IB88


ජා-ඇල තුඩැල්ල (කුරුඳුවත්ත) පර්චස් 31 ඉඩමක් විකිණීමට ඇත. 0775701597.
IB89


කඩුවෙල පරණ අවිස්සාවේල්ල පාරට මුහුණලා පිහිටි ව්‍යාපාරික ස්ථානය විකිණීමට. දුරකථන 2405390, 072-6370065.
IB92


නුගේගොඩ පාගොඩ පාරේ ව. අඩි. 4,400 ක නවතම තෙමහල් නිවසක් සියලු පහසුකම් ඇත. පර්චස් 12 යි. ලක්‍ෂ 250. 0777748669, 011-2769635.
IB91


ඇඹිලිපිටියේ නවනගරයේ නිවසක් සමග පර්චස් 56 ඉඩමක් විකිණීමට ඇත. 071-8278001. IB90

බියගම කොමාර්ෂල් බැංකුව අසල අංගසම්පූර්ණ නිවසක් විකිණීමට. විමසන්න. 0723982425.
IB94


මල්වාන ගාන්ධිවලව්වෙන් පර්චස් 40 ක ඉස්ලාම් අයට කදිම ඉඩමක් වහා විකිණේ. 0723982425
IB95


වෙන්නප්පුව නගර මධ්‍යයේ පර්. 13.40 ලිං ජලය සහිත අගනා ඉඩම විකිණිමට. 2265242, 0775793537.
IB97


පන්නිපිටිය දෙපානම 174 බොරැල්ල බස් මාර්ගය ආස්නයේ පර්චස් 22.5 කැබලි වශයෙන් හෝ විකිණීමට. 0777593979.
IB96

 

රථ වාහන


නිසාන් ලාගෝ 57-XXXX ඒසී, පවර් ස්ටීරියන්, පවර් ෂටර්ස් රොටේටබල් සීට් බොකු ඇලෝයිවීල් ඉතාම හොඳ තත්ත්වයෙන් ලක්‍ෂ 9 යි. 0723982425.
IB93

සාමාන්‍ය / සේවා


ඉංගී‍්‍රසි කථාව සාහිත්‍ය අයිලට්ස් ටෝපල් සැට් ජීආර්ඊ ජීමැට් එඩෙක්සෙල් කේම්බි‍්‍රජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම ගම්පහදී. පිටකෝට්ටේදී කිරිබත්ගොඩදී සේන හග්ගල්ල. 0714733689.
IB80

පොල් වතුවල පොල්පැල සැපයීම කැලෑ කැපීම පැල ලබාදීම වලවල් කැපීම පොහොර දැමීම සියලුම තාක්ෂණික දැනුම විශේෂයි. කරුණෑගල හලාවත. 0773790893, 0327900007. IU9076

මනාලියෝ

 

වයස 32 යි. ලාබාල පෙනුමැති ගොලු බිහිරි දියණියට හතලිහට අඩු එවැනිම අයෙකු දෙමාපියෝ සොයති. 0771623168.
CB8554


අවු. 40 ලාබාල පෙනුමැති වෛද්‍ය දියණියට (පැමිණිල්ලෙන් නීතියෙන් වෙනවූ) සුදුසු සහකරුවකු, බෞද්ධ දෙමව්පියෝ සොයති. හඳහන් පිටපත සමග විමසන්න. dwpropo@gamil.com .
CB8415

 

මනාලයෝ

 

ගොවි මනා කඩවසම් බුද්ධාගමට සිංහල සිරිතට හැදුනු රාජකීයේ උගත් දේපල වාහන හිමි විදේශ උපාධිධාරී පරිගණක ඉංජිනේරු 5’11”, 29 පුතාට සුදු සිහින් 25 ට අඩු උපාධිය හැදෑරූ හදාරණ දුවක් ලග්නය සිංහ ශනි 1 රාහු 2 කේතු 8 බෙරණ නැකත මනුෂ්‍ය ගණය. 0112518716.
CG8316