
මේ ලැබුවේ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ ලෝක ශූරතාවයි
දැන්වත් යටත් වන්න
ජනපති අවසන් වරටත් කොටින්ට කියයි
|
කොටින් ගේ
සිහිනයට වඩා අපේ කැපවීම හා එකමුතුව ප‍්‍රබලයි |
|
ඇස්, ඉස්,
මස්, ලේ දන් දී ලැබූ ජයග‍්‍රහණයක් |
|
අවසන්
ජයග‍්‍රහණයට අපි හැමදෙනාම දායක වෙමු |
|
මෙය එක්
ජාතියක් ලැබූ ජයග‍්‍රහණයක් නොවේ |
අවි බිම තබා යටත් වන ලෙස එල්.ටී.ටී.ඊ. යට අවසන් වරට දැනුම් දෙන්නේ යැයි මහින්ද
රාජපක්ෂ ජනාධිපතිතුමා ඉකුත් දා ජාතිය අමතමින් පැවසීය. මේ එල්.ටී.ටී.ඊ. යට යටත් වන
ලෙස කරන අවසාන නිවේදනය බවත් එතුමා සඳහන් කෙළේ ය.
ජනාධිපතිතුමා මේ අදහස් පළ කෙළේ ත‍්‍රස්තවාදීන්ගේ හදවත ලෙස සැලකුණු කිලිනොච්චි නගරය
හා කොටි මූලස්ථානය මුළුමනින් ම මුදා ගත් බව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා පැවැති උත්සව
සභාව අමතමිනි.
විස්තර » |