| |
ලුහුඬු
දැන්වීම්
|
2009/01/04 |
ඉඩම් / නිවාස
බණ්ඩාරගම නගරයට ආසන්නව පර්. 12 ක ඉඩමක් සියලු පහසුකම් සහිතයි.
071 2297471, 0718130520.
lynsuipc@sltnet.lk
JU9058
රාජගිරිය අංග සම්පූර්ණ නවතම තට්ටු නිවාස තුනක් නිදන කාමර හතරක් සම්පූර්ණ ටයිල්
සුඛෝපභෝගී නාන කාමර තුනක් මැහෝගනී පැන්ටි‍්‍රය වර්ගඅඩි 2400 පර්චස් 6 හා 7 මිලියන
12.5 සිට
13.5 225/9 පළමු පටුමග කලපලුවාව, රාජගිරිය.
0777486121.
jun-shafoj@hotmail.com
JU9061
බොරැල්ල තට්ටු නිවාස හතරක් සෑම නිවසකටම නිදන කාමර දෙකක් සුඛෝපභෝගී නාන කාමර දෙකක්
පැන්ටි‍්‍රය කාර්යාලයකට පදිංචියට වාහන නැවැත්වීමේ පහසුකම්. 77/3 කුරුප්පු පාර,
බොරැල්ල. 0777486121.
jun-shafoj@hotmail.com
JU9060
පිළියන්දල සුවාරපොල හැඩිගම පාරේ පර්. 23 1/2 ක නිවස සහිත ඉඩම හෝ පර්. 10 ක හිස් ඉඩම
වහාම විකිණීමට. ටෙලි. 0777662253. 011 5662029.
JU9059
වත්තල ජාත්‍යන්තර පාසල්වලට ආසන්නව පර්චස් 65.5 දර්ශණීය පිහිටි ඉඩම වහා විකිණේ.
බ්‍රෝකර්වරු අවශ්‍යයි. 0775108989, 0718081586.
IB03
සියඹලාපෙ මංසන්දියට ආසන්නව කිරිබත්ගොඩ පාරේ ගලහිටියාවට නුදුරින් පර්චස් 9.50 ක
වාස්තු විද්‍යානුකූල ඉඩම විකිණීමට. අජිත්.
0715667672. 0112400342.
IB04
පන්නිපිටිය කැන්දහේනවත්ත පර්. 18 1/2 නිවස සහ ඉඩම විකිණීමට ඇත. නො. 59 කැන්දහේනවත්ත
පන්නිපිටිය. ටෙලි. 2842032 / 0779981904 /
0713026085.
IB06
|
සාමාන්‍ය / සේවා
රියදුරු ඒ ශ්‍රේණිය පළපුරුද්ද 25 අවු. 46
36 පෙනුම කඩවසම්ය දුම්-මත් තොරයි. නැවතීමට
පුළුවන. තනි නෝනා කෙනෙක් මහත්මයෙක් නම් ඉවුම්
පිහුම් කටයුතු කරදීමට පුළුවන. විශ්වාසය
සුරකමි. ඩිලිවරිවෑන් වෙනත් රැකියා අමතන්න.
0771626780.
IB01
ඉංග‍්‍රීසි කතාව සා.පෙළ උ.පෙළ සාහිත්‍යය
ඉතිහාසය ලඝුලේඛනය යතුරුලියනය අයිලට්ස් (ජෙනරල්
/ ඇකඩමික්) ටෝපල් සැටි ජී ආර් ඊ ජී මැටි
එඩෙක්සෙල් කේම්බි‍්‍රජ් සඳහා පුද්ගලිකව
ඉගැන්වීම සේන හග්ගල්ල 48 පල්ලිය පාර ගම්පහ.
14/5 රජමහ විහාර පාර, පිටකෝට්ටේ. සනාරා හෝටලය
අසල මාකොල පාර, කිරිබත්ගොඩ.
0714733689.
0771230575, 0112824755.
IB02
|
රථ
වාහන
ජීකිව් 56යය 1996 ඒ/සී පවර් සිංගල්වීල් ෆෝවීල් අලුත්ම තත්ත්වයේ ඇට්ලස් 150 ලොරිය
විකිණීමට. අජිත්. 0715667672, 0112400342.
IB05
|
|
මනාලයෝ
|
|
බොදු ගොවි දෙමව්පියන් ඕස්ටේ‍්‍රලියාවේ වාස, වීසා හිමි 34, 5’9’’ පුතුට වයස 29 හෝ
අඩු උගත් සහකාරියක් සොයයි. ඉක්මණින් අමතන්න.
2616892, 0778316170.
dhammikah@hotmail.com
CG0109 ඌව පළාත බෞද්ධ අවුරුදු 35 උස අඩි 5’4’’ වයස නොපෙනෙන ඉතාමත්
ලාබාල පෙනුම ඇති උගත් සුරා සූදුවෙන් තොර වෙලඳ ව්‍යාපාරික මිලියන 50 කට වැඩි දේපල
හිමි වාහන 2 ක් හිමි මාහට නිවසක් සහිත සියලු ගෘහ භාණ්ඩ හිමි සොයන්නේ පිරිසිදු
චරිතවත් උගත් ඉතා රූමත් මනාලියකි. (වයස ප‍්‍රශ්නයක් නැත) කේන්දරය කොපිය සමග සියලු
විස්තර පළමු ලිපියෙන්. තමාම ලියන්න. පහතරට ප‍්‍රදේශයෙන් විශේෂයි. (සැමට පිළිතුරු)
0716620632.
CG5407 |
|
මනාලියෝ
|
වයඹ බෞද්ධ ගොවි වයස 39 ඉතාම රූමත් ලාබාල පෙනුමැති ව්‍යපාරයක් ඉඩම් හිමි දික්කසාද
දරුවන් නැති සොයුරියට උගත් ගුණගරුක මහත්මයෙකු සොයයි.
CB9912
|
|
|
|
|