අවමංගල ස්තූති

නැලෝනා ජයසිංහ මහත්මිය - අස්ගිරි වල්පොල, උඩුගම්පොළ අපගේ ශෝකාකූල අවස්ථාවේදී නන් අයුරින් උදව් කළ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ, සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්යාලයේ, තම්මිට මහ විදුහලේ, පරිගණක සම්පත් මධ්‍යස්ථානවල සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කාර්ය මණ්ඩලවලටද, විදුහල්පති තුමන්ලාටද, ගුරු මහත්ම මහත්මීන්ටද, ගුරු උපදේශක මහත්ම මහත්මීන්ටද, වෙහෙස නොබලා කටයුතු කළ නෑදැ හිත මිතුරන්ටද අප පවුලේ කෘතඥතා පූර්වක ස්තූතිය පුද කරමු. මෙයට, ස්වාමිපුරුෂයා සහ දූ දරුවන්.