ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


තේ කම්හලක් විකිණීමට. කුරුවිට. දිනක ධාරිතාවය දළු කි.ග‍්‍රෑම් 15,000. සියලුම උපකරණ සහ වාහන සහිතයි. රු. මිලියන 55. 0714167087, 0112823717.
S.C.I-47

කොට්ටාව සිද්ධමුල්ලේ පර්චස් 7.5 අඩක් නිමකළ දෙමහල් නිවස විකිණීමට. රාතී‍්‍ර 7 න් පසු අමතන්න. 0715777648.
IB549

පානදුර අරුග්ගොඩ පර්. 14 ඉඩම ප‍්‍රධාන පාරට මීටර් 50 නිරවුල් ඔප්ලු පර්. 110,000/-. 0773079198, 0115662256.
IB551

කොහුවල මංසන්දියේ පර්. 03 කඩ කාමරයක් සහිතව විකිණීමට ඇත. 0719317909, 2815603. nuwancosta@ymail.com, nuwanmcosta@gmail.com
IB553

කරාපිටිය රෝහලට සැ. 1/2 ක් නුදුරින් යක්කලමුල්ල පාරේ යක්කලමුල්ල ප‍්‍රධාන මාර්ගයට මීටර්. 100 ක්වීන්ස්වේ ඉඩමේ පර්. 11.07 ඉඩම වහාම විකිණීමට. 0724536327.
IB554

හෝමාගම හයිලෙවල් පාරට සහ පනාගොඩ දුම්රිය ස්ථානයට නුදුරින් පර්. 8.5 සහ නිවස සමග පර්. 18.87 නිසංසල නේවාසික පරිසරය. විමසීම් 0773424070. 0115662178.
IB555

හොරණ අංගසම්පූර්ණ බේකරි කර්මාන්තශාලාවක් බෙදාහැරීමේ ජාලය ද සමග තෙකළා විදුලිය. ඩීසල් ගෑස්, දර පෝරණු, වාහන නවීන යන්ත්‍රෝපකරණ සහිත ගොඩනැගිලි 4 කින් සමන්විතයි. දෙනික වෙළදාම රු. 85.000/-. ක්වීන්ස් බේකර්ස් (පුද්ගලික) සමාගම, දකුණු උඩුව, කුඩා උඩුව. 034 2264133, 0777733069.
IB556

මීගමුව කුරණ කොළඹ පාරට මුහුණලා කාමර 6 ක් සහිත අංගසම්පූර්ණ නිවස (නිවාස දෙකකට ද භාවිතා කළ හැකි වර්. අඩි. 4000 ක) සහ පර්. 38 ක ඉඩමක් විකිණිමට. පර්. ලක්ෂ 6 1/2 කි. 0773515293. 0773569499.
IB557

අගනා පරිසරයක පිහිටි ව්‍යාපාරයකට සුදුසු ඉඩම සහ ගොඩනැගිල්ල. කාමර 10 ක් උත්සව ශාලාවක් සමග අක්. 04 ක පොල් ඉඩම මුදල් හදිසියකට ඉක්මනින් විකිණීමට. (මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ පිවිසුමට කි.මී. 1 යි. (කළුතර - දොඩන්ගොඩ).
දු.ක. 034 2228363, 072 4383235.
IB559

ගාල්ල කරාපිටිය ඉදිවන නවරෝහල ඉදිරිපිට ප‍්‍රධාන පාරට මුහුණලා පර්චස් 11 ක ඉඩම ඉක්මණින් විකිණේ. 0712004383, 0777738989.
IB560

හික්කඩුව සංචාරක පුරවරයේ ගාලු පාරට මී. 500 දුරින් පර්චස් 55 සහ 45 ක ඉඩම් දෙක ඉක්මනින් විකිණේ. 0712004383, 0777738989.
IB561

හික්කඩුව නගරය මධ්‍යයේ ගාලුපාරට මුහුණලා සම්පූර්ණයෙන් සාදා නිමකළ තෙමහල් වර්ග අඩි 6000 ක වාහන නැවැත්වීමේ පහසුකම කාර්යාල ප‍්‍රදර්ශනාගාර සඳහා සුදුසු ගෙඩනැගිල්ල ඉක්මනින් විකිණේ. 0712004383. 077738989.
IB562

කැලණිය බියගම කොළඹ ප‍්‍රධාන පාරට මුහුණලා පිහිටි මහල් 4 ක ගොඩනැගිල්ල එක්මහලක් ව.අඩි. 2500. 0773678597, 2913613.
IB563

පිළියන්දල බටකැත්තර ප‍්‍රධාන පාරට 30 ථ අළුතෙන් ඉදිකරමින් පවතින කාමර 6 යාබද නාන කාමර 3 සහිත දෙමහල් නිවස සමග පර්. 10 ඉඩම හා හිස් පර්. 10 ඉඩම අයිතිකරුවන් විදේශගතවන බැවින්. 0723 575059, 0722 863787.
IB564

කෝට්ටේ පාගොඩ පාර උඩුමුල්ල පැසේජ් මුහුණලා පර්චස් 16 ඉඩම 0773678597, 2913613. IB565

කඳාන ද මැසිනොද් විදුහලට නුදුරින් රාගම - ජා ඇල 1/376 බස්මාර්ගයට මුහුණලා පර්චස් 28 දෙමහල් නිවස. 0771384976.
IB566
 

සාමාන්‍ය / සේවා


ප‍්‍රධාන පෙලේ ආනයන සමාගමකට වෙළඳ නිලධාරීන් (බර/සැහැල්ලු වාහන බලපත්) හා ලිපිකරුවන් අවශ්‍යයි පරිගණක හා ඉංග‍්‍රීසි දැනුමැති අයදුම්පත්. එන්.එල්. (පුද්) සමාගම. තැ.පෙ. 77, නුගේගොඩ. ඊමේල් : hport@sltnet.lk
IB
550

ඔබට සිරිකත කැන්දන වාස්තු විද්‍යානුකූලව නිවාස / ගොඩනැගිලි සැලසුම් ඇඳීමට, ඇස්තමේන්තු සෑදීමට. නිවාස / ගොඩනැගිලි විශ්වාසවන්තව ඉදිකිරීමට / අලුත්වැඩියාවට පසන් හෝම්ස් නිලංක - 077 1290088.
IB558

විවාහ සඳහා සුදුසුම කාලයක් තිබේ. පොරොන්දම් පරීක්ෂාව රැකියාවේ, විවාහයේ ගැටලු විසඳා ගැනීම සුක්ෂම ජොතිෂ්‍ය තුළින් දැනගන්න. උපදේශක ඩබ්ලිව්.ආර්. පෙරේරා. 2833388 මිරිහාන, නුගේගොඩ.
IB552
 

මනාලයෝ

බස්නාහිර පළාත අ. 31 මූල්‍යසමාගමක විධායක නිලධාරී නීත්‍යානුකූලව වෙන්ව සිටී. අවු. 4 දියණියක අවු. 9 පුතකු සිටී. පුතාගේ වගකීම් දෙමාපියන් දරයි. සහකාරියක් මව සොයයි. 071 5354792.
CG6902


බොදු ගොවි අවු. 53 මාස 3 නිරෝගී උගත් රැකියාවක් කරන සාමාන්‍ය පවුලකට අයත් වන මම සියලු දුසිරිතෙන් තොරයි. යහපත් යුවතියක් පතමි. නැවැතීමටත් කැමතියි. අමතන්න 0777194721.
CG7182

27 කඩවසම් මැකනිකල් ඉංජිනේරු උපාධි පංති සාමාර්ථ, පරිගණක තාක්ෂණෆය් වැඩිදුර අධ්‍යාපනය ලබන දුසිරිතෙන් මත්පැන් හා දුම්පානයෙන් තොර පුතාට සහකාරියක් රජයේ සේවයේ දෙමාපියෝ සොයති. පැහැපත් ගුණයහපත් සමාන අධ්‍යාපනය ඇති ඉංග‍්‍රීසි හා පරිගණක දැනුම ඇත්නම් විශේෂයි 4 කුජ පුෂ හෝ පුනාවාස නැකත ඇත්නම් හොඳයි. අධ්‍යාපනය ලබන විවාහයට ප‍්‍රමාද වුවන් කම් නැත. හඳහන් පත සමග විස්තර එකවර.
CG7176
 

මනාලියෝ

වයස 36, උස 5’2’’ පැහැපත් රුවැති පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී දියණියක් සමග යුරෝපයේ රටක පදිංචි තමාගේ දියණියට පියෙක් විය හැකි වයස 36 ත් 38 අතර කාරුණික මහත්මයකු දෙමව්පියෝ සොයති. විවාහයෙන් පසු එම රට පදිංචියට කැමති කාර්මික දැනුම ඉංග‍්‍රිසි දැනුම ඇති අයකු විශේෂයි. දරුවකු සමග තනිවුණ අයද ලියන්න. ගම්පහ මහනුවර කුරුණෑගල ද විශේෂයි. nimmidewege@yahoo.com
CB6889

බත්තරමුල්ල බොදු ගොවි 45, උස 5’4’’ තලඑලළු සිහින් ප‍්‍රියමනාප වයස නොපෙනෙන දායාද හිමි සොයුරියට උගත් ස්ථිර රැකියාවක් ඇති සහකරුවෙක් සොයුරිය සොයයි. CB7388

අගනුවර බොදු ඉංග‍්‍රීසි ගුරු චරිතවත් බාලම නැගණියට උගත් වැදගත් දුසිරිතෙන් තොර සහකරුවෙකු වැඩිමල් සොයුරිය සොයයි. අවුරුද්ද 46 උස 5’2’’ (එස්.එම්.එස් කරන්න
077 6732499).
CB7613

සිංහල බොදු වයස 39, ඉතාම රූමත් චරිතවත් ලාබාල පෙනුමෙන් යුතු දියණියට විදේශයක හෝ මෙරට රැකියාවැති සහකරුවෙකු මව සොයයි. 072 8246011.
CB7572