නිතරම මුවග ඔය සිනහව

ළෙන්ගතුකමත් ආදරයත්

අපිත් ආදරෙයි කියලා

මාමා කියා කියලා අපි

තියෙනවද
පිරෙනවද
හිතනවද
කියන්නද

තුර්කියේ රාජ්‍ය තාන්ති‍්‍රක නිල සංචාරයක යෙදුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉස්තාන්බුල් හි පිහිටි සුප‍්‍රකට මුස්ලිම් පල්ලිය නැරඹීමට ගිය අවස්ථාවේ කුඩා දරුවන් පිරිසක් එතුමා සමඟ සුහද කතා බහක යෙදුණු අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා

 

- කසුරි

ත‍්‍රස්තවාදය අත්හරින තුරු සටන් විරාමයක් නැහැ

රජය කිසි විටෙකත් සටන් විරාමයකට එකඟ නොවන බවත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව දෙමළ ජනතාව ගේ ගැටලු සඳහා දේශපාලන විසඳුමක් ලබාදෙන බවත් රජයේ මාධ්‍ය ප‍්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා යළිත් අවධාරණය කරයි. සටන් විරාමයක් අවශ්‍ය නම් අවි බිම තබා සාකච්ඡාවට පැමිණිය යුතු බවට ජනාධිපතිතුමා මුලින් කළ ප‍්‍රකාශයේ වෙනසක් සිදුවී නැති බවත් පැවසූ ඇමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා සර්ව පාක්ෂික සමුළුව මඟින් අදාළ විසඳුම් යෝජනා සම්පාදනය කිරීමට ද කඩිනමින් කටයුතු යොදා ඇති බවයි.

විස්තර »


මාලිනීට සිළුමිණ සුබ පැතුම්!
 

තිස් හයවන ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී
“ආකාස කුසුම්” චිත‍්‍රපටයේ අති විශිෂ්ට රංගනය වෙනුවෙන්
රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබූ හෙළ සිනමාවේ නිළි රැජන
මාලිනී ෆොන්සේකාට සිළුමිණ උණුසුම් සුබ පැතුම්!

ඡායාරූපය - සුදත් මලවීර

සිළුමිණ - සිකුරාදා

ඉරිදා නිකුත්වන “සිළුමිණ” පුවත්පත නව විශේෂාංග සහිතව සෑම සිකුරාදා දිනකම
සවස කොළඹදී මිලදී ගත හැකිය.

වෙළඳ දැන්වීම් . . . .

   

Ceylinco Banyan Villas

Ceylinco Banyan Villas

Mount View Residencies

deakin.edu.au

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk


 

www.news.lk
 

www.defence.lk www.army.lk




දෑසින් බලනවා වෙනුවට මනසින්
බැලීම ගැඹුරුයි

විස්තර »

හබුරු කොළ මිටියෙන් දිවි අරඹා
ආ මඟ අමතක නොකළ
‘මිරිස්සේ යකා’

විස්තර »



පුලියන්කුලම අලම්පිල්
හමුදාව අතේ

විස්තර »