අවමංගල දැන්වීම්

ජී. සී. පෙරේරා මහතා - (සහල් මෝල් කළමනාකරු, විශ‍්‍රාමික) නැසීගිය ස්වර්ණා ලක්‍ෂ්මි සෙනෙවිරත්න මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ශිරානි, මංගල, මහේෂා යන අයගේ ආදරණීය පියාණන්වූද ප‍්‍රභාත් හා චන්ද්‍රිකා යන අයගේ මාමණ්ඩිය වූද, ජී. සී. පෙරේරා මහතා අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු 16 වන ඉරිදා ප.ව. 5.00 ට කළුතර උතුර නගර සභා සුසාන භූමියේදී සිදුකරන බව කණගාටුවෙන් දැනුම් දෙමි.
නො. 35, එස්. ටී. එෆ්. පාර, නාගොඩ, කළුතර.