ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


බොරලැස්ගමුව කාමර දෙකක් සහිත උඩුමහල් නිවස කුලියට අංක 15, පන්සල පාර, දිවුල්පිටිය, බොරලැස්ගමුව. දු.ක. 0729013035.
IB520

පානදුර අරුග්ගොඩ පර්. 14 ඉඩම ප‍්‍රධාන පාරට මීටර් 50 නිරවුල් ඔප්පු පර්. 110,000/-. 0773079198, 0115662256.
IB519

උඩුපිල - දෙල්ගොඩ පර්. 155 ක් නව නුවර පාරට ඉතාම කිට්ටුවෙන් ස්වභාවික ඉඩම කොළඹට විනාඩි 30. 0775475722.
SCI42

රත්මලාන සුඛෝපභෝගි නව දෙමහල් නිවස යාබද නාන කාමර සහිත කාමර හයයි. ව්‍යාපාරයකටද සුදුසුයි. වැඩිම ඉල්ලුමට.0785524511.
IB516

 

සාමාන්‍ය / සේවා


ඉංග‍්‍රීසි කථාව සාහිත්‍යය අයිලට්ස් (ඇකඩමික් / ජෙනරල්) ටෝපල් සැට් ජී.ආර්.ඊ. එඩෙක්සෙල් කේම්බි‍්‍රජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල 48, පල්ලිිය පාර, ගම්පහ. මාකොළ පාර, කිරිබත්ගොඩ. 14/5, රජමහ විහාරය පාර, පිටකෝට්ටේ. 0714733689.
IB518

ලැබ්රඩොර් ගෝල්ඩන් සහ චොකලට් බ‍්‍රවුන් සහ කළු පැහැති අනර්ඝ පුෂ්ඨිමත් බලු පැටවුන් විකිණීමට සිටී. 0727883868.
JU9047

එල්.එච්. 30 52–6630 වෑන් රථය විකිණීමට තිබේ. විමසන්න. 0382293227, 077-6199385.
IB515

නිසාන් කැලිෆෝනියා 14 ශ‍්‍රී අනර්ඝ තත්ත්වයේ කාරය විකිණීමට හෝ මාරුවට 280,000/–. මොරටුව. 0773-675241 / 2652275.
IB517

මනාලයෝ

උඩරට බෞද්ධ බත්ගම ගොවි එම්බීබීඑස් වෛද්‍යවරයෙකි අවු. 32 යි. උස 5’6” නිර්භේදය වයස අවු. 29 ට අඩු රූමත් පැහැපත් වෛද්‍යවරියක් හෝ වෛද්‍ය ශිෂ්‍යාවක් සඳහා පමණක් ලියන්න. CG4509

ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ඉහළ පෙළේ ආයතනයක කළමනාකාර වයස 30 උස 5’8” පිරිපුන් සිරුරක් ඇති සියලු දුසිරිතෙන් තොර කෙටි විවාහයකින් වෙන්වූ පුතුට වයස 27 උගත් පැහැපත් සහකාරියක් විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පියා සොයයි. Email shariwn2008@gmail.com CG4660 

මනාලියෝ

ගොවි/බොදු වයස 39 තළෙලු සිහින් රූමත් උස 5’4” කි. සහෝදර සහෝදරියන් සමග එංගලන්තයේ රැකියාවක් කරයි. ලංකාවේ දියුණුම නගරයක ව්‍යාපාරික ස්ථානයක් හිමිය. යුරෝපයේ / ලංකාවේ ගැලපෙන සහකරුවෙක් සොයයි. nadikas17@yahoo.co.uk
CB4779

අගනුවර බොදු ගොවි 41 පියකරු ඉතා ළාබාල පෙනුමැති 5’2” ජාත්‍යන්තර පාසැලක උපාධිධාරී ගුරු දියණියට සුදුසු සහකරුවකු සොයයි. දායාදයට නුගේගොඩ අංගසම්පූර්ණ නිවසකි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න. CB4253

උතුරුමැද පදිංචි උසස් රාජ්‍ය ආයතනයක විධායක නිලධාරිණී 34 1/2, 5’2” බොදු දුරාව රූමත් චාම් දියණිය සඳහා සමාන රැකියාවක හෝ ව්‍යාපාරික තත්ත්වයක් හිමි සහකරුවකු සොයයි. දුරකථන - 0718160735 CB4477

අගනුවර ප‍්‍රධාන බෞද්ධ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය හදාරා දැනට විවෘත විශ්වවිද්‍යාලයේ පෙර පාසැල් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ අතරතුර උසස් ආයතනයක රැකියාව කරන බොදු සිතුම් පැතුම් ගරු කරන 1986 වර්ෂයේ උපන් ඉතා රූමත් සිහින් සිරුරැති 5’4” උසැති පවුලේ එකම දියණිය සඳහා උගත් ගුණයහපත් පුතණුවකු ආයතනයක සාමාන්‍යාධිකාරී සහ බැංකු නිලධාරිණියක වන දෙමව්පියෝ සොයති. සත්‍ය තොරතුරු කේන්ද්‍ර කොපිය සමග විමසන්න. දායාද සහිතයි. බෙරණ පුවසල්, පුවසල දෙට අස්ලිස රේවතී නැකත් සහ මේෂ කටක තුලා මකර ලග්න විශේෂයි. CB4675

ගම්පහ බොදු ගොවි වයස අවු. 36 උස 5’4” ගණකාධිකාරිණී දියණියට සුදුසු සහකරුවෙක් පියා සොයයි. දායාදයට නිවසක් කේන්ද්‍ර කොපිය සමග විමසන්න. CB4671

ගම්පහ බොදු ගොවි රජයේ උසස් රැකියාවැති උපාධිධාරී 33 කුඩාකළ අනතුරකින් පාදයක් අහිමි නමුත් සියලු කටයුතු තනිව කරගත හැකි රූමත් දායාදැති දියණියට ගැලපෙන ගුණයහපත් මහත්මයකු සොයයි. CB4429

කි‍්‍රස්ති‍්‍රයානි ගොවි 30, 5’2” ප‍්‍රියමනාපැති උ.පෙළ පරිගණක කළමනාකාර සහ ගෘහ පාලනය දත් දියණියට දැනුමැති ආදරය කරුණාවට කැමති දුසිරිතෙන් තොර තමාටම නිවසක් ඇති ස්ථිර ආදායමැති අය ලියන්න. දික්කසාද වාහනයක් ඇති අය සැලකේ. CB4350