අවමංගල දැන්වීම්

ඔබේසේකර - ලයනල් (විශ‍්‍රාමික කොළඹ නගර සභාව) දයා (විශ‍්‍රාමික කොළඹ නගර සභාව හා සහකාර ලේකම් සමාජ සේවා අමාත්‍යාංශය) ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද සුනන්ද (ශ‍්‍රී ලංකා මහා බැංකුව) හා සුමේධ (සිස් ඇඩ්මින් සමාගම) ගේ ආදරණීය පියාණන් වූද ශෂි (රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව) හා සමන්ති (ගේට්වේ ජාත්‍යන්තර පාසල) ගේ ආදරණීය මාමණ්ඩිය වූද මියගිය ලෙස්ලිගේ සොහොයුරා වූද ලයනල් ඔබේසේකර මහතා අභාවප‍්‍රාප්ත විය. ආදාහනය ඉරිදා (9 දින) බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. සවස 2.30 ට නිවසින් ආදාහන පෙරහැර පිටත්වේ.
ලිපිනය 23/10, දෙවන පටුමග, වික‍්‍රමසිංහපුර, තලවතුගොඩ, බත්තරමුල්ල.