ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


කොළඹ 10 ආනන්ද විද්‍යාලයට ආසන්නයේ වර්ග අඩි 325 ව්‍යාපාරික ස්ථානයක් බදුදීමට තිබේ. සන්නිවේදන ස්ථානයකට පරිගණක ව්‍යාපාරයක් / අධ්‍යාපන ආයතනයක් ස්නැක්බාර් කාර්යාලයක් වෙද්‍ය මධ්‍යස්ථායක් සහ අනෙකුත් ව්‍යාපාර. අනුර. 0773734321.
IB511


පොල් ඉඩම් කැලෑ කපා සකස් කරදීම පොල් වලවල් කැපීම පැළ ලබාදීම පොහොර සැපයීම කොන්ත‍්‍රාත් පදනම මත පුත්තලම, හලාවත, කුරුණෑගල. 0718119499, 0322247591, 0327900007.
IU9045


කළුබෝවිල ඇන්ඩර්සන් පාර නව දෙමහල් නිවස කාමර 3 නාන කාමර 2 මුළුතැන්ගෙය පහසුකම් සහිත වැඩි ඉඩකඩ 0773742624.
IB509


හැඳල ශාන්ති පාර 202, 202/1, නිවසක් ඇනෙක්සියක් තනිවම හෝ දෙදෙනකුට පර්චස් 25 සාධාරණ මිලට. 0771565145.
IB507


තලවතුගොඩ කලල්ගොඩ පාරේ දඹුගහවත්තෙන් පර්චස් 15.5 වහලය දක්වා නිමකළ නිිවස සමග රු. මිලියන 5. විමසීම්: 0714259187 හෝ 0715300533.
IB506


මහනුවර හුළුගඟ ප‍්‍රදේශයේ තේ අක්කර 5 1/2 සියලු පහසුකම් ඇති බංගලාව කම්කරු නිවාස සමග විකිණීමට. 0716104908.
KI94691


පිළියන්දල නගරයට මී. 200 පුවක්ගස් හන්දියේ අලුත්ම දෙමහල් නිවස සම්පූර්ණ ටයිල් මිලියන 12.5. 0714850865.
IU9046


හිඹුටාන 164 බස් මාර්ගයට යාබද මොරගහ හන්දියේ පර්චස් 13 වහාම විකිණීමට නිරවුල් ඔප්පු සැලසුම් 0714435205.
IU9044


වැලිසර මීගමුව ගුවන් තොටුපොළ ප‍්‍රධාන පාරේ සිට මී. 50 ක් ඇතුළත දෙවෙනි පටුමගෙහි අංක 74 ප. 20 ඉඩම (නැෂනල් ආරෝග්‍යශාලාව අසල) විකිණීමට. සියලු පහසුකම් සහිතයි. 0773252333, 0039010394215, 00393333325537.
IU9043


පනාගොඩ පැලැඳගොඩ පාරේ විහාර මාවතෙහි ටයිල් කළ නල ජලය විදුලිය සහිත අංග සම්පූර්ණ නිදන කාමර 3 ක් සහිත නව නිවස බදු දීමට තිබේ. ගැනුම්කරු පමණක් විමසන්න. 0714005197.
IB515


පානදුර අරුග්ගොඩ පර්. 14 ඉඩම ප‍්‍රධාන පාරට මීටර් 50 නිරවුල් ඔප්පු පර්. 110,000/-. 0773079198, 0115662256.
IB514


නුවර පර්චස් 27 ක ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට. නුවර - කටුගස්තොට පාරට මීටර් 100, මාවිල්මඩ පාරට මායිම්ව. 2805018, 0777273401, 0718014275.
IB513


මාලබේ පර්. 19 තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට සහ නව ෆුඩ්සිටි එකට මීටර 200 ක් නිදන කාමර 4 යාබද නාන කාමර 2 ගබඩා කමර 1 ඒ/සී උණුවතුර, ගරාජ් 1, වාහන 4 ක් නැවතීමට මිදුල සහිත තාප්ප, වැදගත් පරිසරයක පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට හෝ බදු දීමට. අයිතිකරු විදේශගතවේ. 163/41, විමුක්ති මාවත, පිට්ටුගල, මාලබේ. 0777273429, 0112412338.
IB512

 

සාමාන්‍ය / සේවා


ඉංග‍්‍රීසි කතාව- සාහිත්‍ය අයිලයිට්ස් (ඇකඩමික් / ජෙනරල්) ටෝපල් සැට් ජී ආර් ඊ එඩෙක්සෙල් කේම්බි‍්‍රජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල, 48, පල්ලිය පාර, ගම්පහ, මාකොළ පාර, කිරිබත්ගොඩ 14/5, රජමහ විහාර පාර, පිටකෝට්ටේ. 0714733689.
IB505


ඔබගේ විවාහය සඳහා සුදුසු කාලය ජන්මපත‍්‍ර පොරොන්දම් පරික්ෂාව ඇතුලු නොයෙකුත් ගැටලු සූක්ෂම ඡ්‍යොතිෂ තුලින් නිවැරදිව දැනගන්න. ඩබ්. ආර්. පෙරේරා. 2833388 නුගේගොඩ. මිරිහාන.
IB508

මනාලයෝ

අගනුවරාසන්න බොදු ගොවි වයස 29, උස 5’ 3” ඕස්ටේ‍්‍රලියාවේ පශ්චාත් උපාධි (එම්.එස්.සී) ලබා එහි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන දුසිරිතෙන් තොර ප‍්‍රසන්න පෙනුමැති ගුණගරුක පුතුට වැදගත් පවුලකින් රූමත්, චරිතවත් දියණියක් උගත් දෙමව්පියෝ සොයති. බාල සොහොයුරා ඉංජිනේරුවෙකි. සහෝදරිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි. කේන්ද්‍රය සමග විස්තර එවන්න. E-mail: southerneng@yahoo.co.uk.
CG3915

මනාලියෝ

දකුණේ බොදු ගොවි වැදගත් පවුලක වයස 37 උස 63” ඉතා රූමත් ජාත්‍යන්තර පාසැලක ගුරු, යුරෝපීය රටකට යෑමට අපේක්‍ෂාවෙන් සිටින දියණියට උගත් උසස් රැකියාවැති යුරෝපා රටක සිටින යහපත් ගතිගුණැති සහකරුවෙකු සොයයි.
CB3739


අවු. 36 රූමත් රජයේ පරිගණක කි‍්‍රයාකාරිනියට සහ 48, රූමත් වයස නොපෙනෙන ඉතාමත් කාරුණික සංවේදී රජයේ ඉංගී‍්‍රසි ගුරුවරියට දුසිරිතෙන් තොර සහකරුවන් මව සොයයි. බොදු ගොවිය. දේපලැතිය. වැන්දඹු, දික්කසාද අමතන්න. 0773-616926.
CB4139