දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 41 වැනි ගුණ සමරුව පෙරේදාට යෙදී තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තංගල්ල නගර මධ්‍යයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි අයුරු. රුහුණේ සිංහයා ලෙස විරුදාවලි ලත් ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ ගුණ සමරමින් වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබිණි. මේ අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ ආර්යාව, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, අමාත්‍යවරු හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ද සහභාගි වූහ.
ඡායාරූපය - සුදත් සිල්වා

2009 අයවැය යෝජනාවෙන්
දේශීය ආර්ථිකයට පදනම වැටුණා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් 2009 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ඉතා ප‍්‍රශංසනීය බවත් මෙය දේශීය ආර්ථිකය නඟා සිටුවීමට ගත් පෙරළිකාර පියවරක් බවත් දේශීය ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. වැට් බද්ද සියයට 12 දක්වා අඩු කරන අතර විදේශ රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සෙස් බද්දක් පැනවීමෙන් මෙරටින් විදේශ රටවලට ගලා යන . . .

විස්තර »

ත‍්‍රස්තවාදය පැරදවීමට ශ‍්‍රී ලංකා රජය ගෙන යන වෑයම ප‍්‍රශංසනීයයි

ඇමෙරිකන් හමුදා නායකයෙක් කියයි

ශ‍්‍රී ලංකා රජය එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කරන්නට ගෙන ඇති පියවර පිළිබඳව තමා සතුටුවන බවත් ඉතා ඉක්මනින් එල්ටීටීඊය පරාජය කිරීමට ශ‍්‍රී ලංකාවට හැකිවන බවට තමා බලාපොරොත්තු වන බවත් පැසිෆික් සාගර කලාප ඇමෙරිකානු අණදෙන නිලධාරි අද්මිරාල් තිමෝති කීටිං පවසයි.

විස්තර »

වෙළඳ දැන්වීම් . . . .


   

Ceylinco Banyan Villas
 

Ceylinco Banyan Villas
 

Mount View Residencies
 


 


 

 
deakin.edu.au

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk
 


 

www.news.lk
 

www.defence.lk
 
www.army.lk
 

මාර්කේස්ලා, කුන්දේරාලා දන්න අයඅපේ ඩබ්ලිව්. ඒ. සිල්වා හඳුනන්නේ නැහ

විස්තර »

දුවේ පුතේ නුඹ නැතත් නුඹ වැනිම දරුවනට වෙමු මවුපියන්

විස්තර »

අධි ශීතකරණයේදිත් නොනැසෙන විෂබීජ තියෙනවා

විස්තර »

නෝනට සිංහල කතා කරන්න පුළුවන් ද?

විස්තර »