අවමංගල දැන්වීම්

ඩී. එස්. වනිගසූරිය මහතා - මීගහතැන්නේ පදිංචි ප‍්‍රසිද්ධ නොතාරිස් එස්. වනිගසූරිය මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, වසන්තා දොඩම්ගොඩ ම.වි, සරත් (කෘෂිකර්ම, බෙන්තොට) සිසිර (කෘෂිකර්ම අමාත්‍යාංශය), වෛද්‍ය චන්දානි (ඕස්ටේ‍්‍රලියාව) පුෂ්පකුමාර (කෘෂිකර්ම බෝඹුවල) බන්දුල (සූරිය ෆාම්) අනුර ශී‍්‍ර ලාල් (රබර් පර්යේෂණ අකුරැස්ස) ශ්‍යාමලී (මතුගම ආනන්ද ම.වි.) සනත් (බ්‍රෝඩ්සෝඩ් ඇපරල්) යන අයගේ ආදරණීය පියාණන් වූද, ආරියදාස ලියනගම, වෛද්‍ය කමනි, වෛද්‍ය කමන් දෙනවක, නිහාල්, රේනුකා, චන්ද්‍රානි, වෛද්‍ය නිලානි, රුවන් සහ උදේනි යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, විශ‍්‍රාමලත් විදුහල්පති, ඩී. එස්. වනිගසූරිය මහතා අභාවප‍්‍රාප්ත වූයෙන්
අවසන් කටයුතු අපි‍්‍රයෙල් මස 20 වන ඉරුදින ප.ව. 2.00 ට (2008.04.20) මීගහතැන්න පොදු සුසාන භූමියේදී සිදු කරන බව කණගාටුවෙන් දන්වා සිටිමු. (දු. අ. 0342284558)

පෙරේරා පී.කේ. මහත්මිය - සැම්සන් පෙරේරා මහතාගේ දයාබර භාර්යාව වූද, ශ්‍යාමා බොතේජු, හේමන්ත බොතේජු (නීතිඥ) යන අයගේ ආදරණීය මෑණියන් වූද, බී.එච්. ආනන්ද සහ දිස්නිගේ ආදරණීය නැන්දණිය වූ, පී.කේ. පෙරේරා මහත්මිය අභාවප‍්‍රාප්ත වූයෙන්
ඒ පිළිබඳ ආදාහන කටයුතු මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී 20 වන ඉරිදා සවස 6 ට සිදුකෙරේ. 12/ඒ, වෙල්යාය පාර, නාවින්න, මහරගම. දුරකථනය: 4594612.