ලුහුඬු දැන්වීම්

බොරැල්ල හන්දියේ අගනා තෙමහල් ව්‍යාපාරික ස්ථානයක් වැඩිම ඉල්ලුම් කරුට 1185, මරදාන පාර, බොරැල්ල. 0777071084, 5618818, 0715755519.

IB265

කුරුණෑගල පුත්තලම අධිවේගී මාර්ගයට මුහුණලා වාරියපොල නගරයේ සාර්ථකව පවත්වාගෙන යන උත්සවශාලාව කාමර පහසුකම් තිබෙන හෝටලය විකිණීමට ඇත. 077-3518087

IU8940

මනාලයෝ

මාතර අවු. 26, ලක්ෂ 100 ට වැඩි වත්කම් හිමි සංචාරක මග පෙන්වන්නකු වශයෙන් ලංකාවේ කටයුතු කරන, ඇමරිකාවේ පදිංචියට යාමට නියමිත බාල පුතුට ඉංගී‍්‍රසි කථා කළ හැකි උගත් සහකාරියක් මව සොයයි. විදේශයක පදිංචි නම් වඩාත් සුදුසුයි.
Email-hasankakula@yahoo.com

CG3508
රත්නපුර දිස්ති‍්‍රක්කයේ බොදු / ගොවි වැදගත් පරම්පරාවක රජයේ උසස් රැකියාවක සහෝදරයෙක් සිටින ප‍්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී වාහනයක් හා ඉඩකඩම් හිමි අවු. 34, උස 5’ 9” කඩවසම් කාර්යශූර චරිතවත් පුතුට රැකියාවැති ගුණගරුක සිහින් සිරුරැති රුවැති දියණියක් විශ‍්‍රාමික ගුරු මව සොයයි. බැංකු හා ගුරු විශේෂයි. කේන්ද්‍ර කොපිය දුරකථන අංකය සමගින් පවුලේ තොරතුරු දන්වන්න

CG3552

මනාලියෝ

අගනුවර බො/ගො 40 5’ 2” උපාධිධාරී ජාත්‍යන්තර පාසැල් ගුරු දියණියට උගත් ගුණගරුක සුදුසු සහකරුවෙකු සොයයි. දායාදයට අගනුවරින් අංගසම්පූර්ණ නිවසකි. පිළිතුරු කේන්ද්‍රය සමග. dkcw311@yahoo.com

CB3639

බස්නාහිර බො.ගො. අවු. 37 ලාබාල පෙනුම 5’ 7” උසය. සුදුයි. සිහින් සිරුර ඉතා රූමත් චාම් දියණියට සුදුසු මනාලයෙක් සොයයි.මව

CB3660