 මාස හයකින් විදුලිය දෙන්න රු. මිලියන 4000 ක් විසි වසරකට පසුව මුළු නැඟෙනහිරම ආලෝකවත් කෙරෙයි
ඉදිරි මාස හයක කාලයේදී නැඟෙනහිර පළාතේ සියලුම
ගම්මානවලට විදුලි බලය ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට
නඟා ඇති අතර ඒ වෙනුවෙන් ‘නැඟෙනහිර උදානය’ යටතේ රුපියල් මිලියන
4000 ක මුදලක් ද වෙන් කොට තිබේ. මේ යටතේ පුරා විසි වසරකට අධික
කාලයක . . .
විස්තර » |