 හකීම් සලකුණේ පැටලෙද්දී ... රනිල්ට මහ ඇමැති ප‍්‍රශ්නයක්
ඉදිරි නැඟෙනහිර පළාත් සභා ඡන්දයට තරග වැදීමේ දී මහ ඇමැති අපේක්ෂකයා නම් කිරීම සහ
ඡන්ද සලකුණ තෝරා ගැනීම සම්බන්ධයෙන් එ. ජා. ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතාත්
ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතාත් දැඩි අර්බුදයකට මුහුණ පා
ඇතැයි දැන ගන්නට තිබේ. නැඟෙනහිර මහ ඇමැති අපේක්ෂකත්වය ලබා දෙන බවත් බය සැක නැතිව
මුදල් වියදම් කොට ඡන්දයට ඉදිරිපත් වන්නැයි රනිල් වික‍්‍රමසිංහ
මහතා අම්පාර දිස්ති‍්‍රක්කයේ එ. ජා. ප. සංවිධායකවරයකු වන
සුප‍්‍රකට ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියකුට පවසා ඇති අතර එවැනි ම
පොරොන්දුවක් එ. ජා. ප. යේ තවත් ප‍්‍රබලයකුට ද ලබා දී ඇත.
විස්තර » |