ස්වර්ගස්ථවීම්

දිසානායක ගරු පූජක හිලේරියන් (නි.ම.නි.) - හැඳල විසූ නැසීගිය සෑම් දිසානායක දෙපළගේ වැඩිමල් ආදරණීය පුතණුවන් වූද, වින්ස්ටන් නිමල් (කැනඩාව), ශ‍්‍රීලාල් (කැනඩාව) ආදරණීය සහෝදරයා වූද, මාජි, රූපා (කැනඩාව), ශ‍්‍රියානිගේ (කැනඩාව) ඥාති සොහොයුරා වූද, ශමින්ද, කි‍්‍රෂානි, ඩිලාන්, රුවනෙත් සහ දනිත්ගේ මහප්පා ස්වර්ගස්ථ විය.
මෘතදේහය මරදාන පාතිමා දෙව් මැදුරේ මාර්තු 29 වන සෙනසුරාදා පස්වරු 3.00 සිට මාර්තු 31 වන සඳුදා පෙරවරු 10.00 දක්වා දේහය තැන්පත් කර තබනු ලැබේ. අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සඳුදා පෙ.ව. 10.00 ට සිදු කරනු ලැබේ.