ලුහුඬු දැන්වීම්

අව්ස්සාවේල්ල - ඔබේ සාප්පුව. ප‍්‍රදර්ශනාගරය, උත්සවශාලාව, කාර්යාලය, සඳහා අපගේ වෙළඳ සංකීර්ණයේ ඉඩකඩ ඇත. වාහන පාක්කිරීමේ පහසුවද, සියලුම පහසුකම්ද ඇත. මහාමාර්ගයට මුහුණලා පිහිටි දෙමහල් ගොඩනැගිල්ල. ව.අ. 1500 ශාලාවක්ද ඇත. කළණ: 0776-465690, 0112-384726, 011-4982505. 
IB258

යක්කල නිට්ටඹුව අතර කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයට කි.මී. 1 1/2 අක්කර එකක ඉඩම නිස්කලංක පරිසරය. 033-5624900, 077-6727750.
IB257

කඩුවෙල වැලිවිට පල්ලිය පාරේ අංගසම්පූර්ණ පදිංචි නොවු නව නිවස විකිණීමට. පර්චස් (14) නිවස වර්ග අඩි. 1800 සියලු වැඩ අවසන් ලක්‍ෂ 70. කොටසක් පමණක් ගෙවන්න. 0773-606290, 060-2140154, 2414637.
IB256

කෑගල්ල ප‍්‍රධාන පාරට මී.300 යි. නගරයට සැතපුමයි. නිස්කලංක වටපිටාව නිදන කාමර හතරක සියලු පහසුකම් සහිත ව.අඩි 2500. නිවස සමග පර්. 80 ඵලදරණ ගස්සහිතයි. ලක්‍ෂ 130. වැඩිම ඉල්ලුමට. 078-6447477, 077-9935022.
IB255

මනාලයෝ

කොළඹ බොදු ගොවි වෘත්තීය සුදුසුකම්ලත් ද්ව්ත්ව චාර්ටඩ් ගණකාධිකාරී කළමණාකාර උපාධිධාරී බහරේන් බැංකුවක සේවයේ නියුතු වයස 32 උස 5' 10" කඩවසම් සිහින්සිරුරැති ඕස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂිත කොළඹ සුඛෝපභෝගී නිවසක්ද වාහන හිමි පුතුට උගත් රූමත් සිහින් සිරුරැති චරිතවත් දියණියක් දෙමව්පියෝ සොයති. ඊ-මේල් dilhaniabc@gmail.com දුරකථන +971-4240771. පස්වරු 5.30 පසු.

CG2320

මනාලියෝ

මහනුවර බො/ගො 35 වියැති පැහැපත් තරුණ පෙනුමැති දියණියට සුදුසු සහකාරයෙක් මව සොයයි. උස 5' 2" අගනුවර ප‍්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක මර්චන්ඩයිසර් හැටියට කටයුතු කරන ඇය මහනුවර උසස් පාසැලක අධ්‍යාපනය හදාරා ඇත. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය සමඟ විමසන්න. 0812-579424. niru72r@yahoo.com

CB2415
කොළඹ දිස්ති‍්‍රක්කයේ බොදු ගොවි අවු. 33 උස 5' 5" ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන ලබන පවුලේ වැඩිමල් දියණියට සුදුසු සහකරුවකු විශ‍්‍රාමික දෙමාපියෝ සොයති. කෙටි නිවාඩුවකට ළඟදී දිවයිනට පැමිණේ. එහි අධ්‍යාපනය ලබන රැකියා කරන හෝ සුළු කලකට එහි යාමට කැමති අය විශේෂයි. සියලු තොරතුරු කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන්ම. pwproposal8@yahoo.com

CB2261
හරගම බොදු ගොවි අවු. 32 රූමත් උපාධිධාරී සහාය ගණකාධිකාරී දියණියට හමුදාවේ සේවයකළ ස්වාමියා මියගොස් අවු. 03 දියණියක් සිටී. දරුවාට පියෙකු විය හැකි කාරුනික ස්ථිර රැකියාවැති අයෙකු කොළඹ අවටින් සොයයි. හඳහන අත්‍යාවශ්‍යයි. thinuki2007@yahoo.com

CB2447
කොළඹ වයස 32 ක් වූ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන උස 5' 5" ක්වූ දියණිය විවාහකර දීමට විධායක වැදගත් මහතකු සොයයි. ගේදොර දේපළ ඇත. භේද නැත.

CB2117
කළුතර බොදු ගොවි අවු. 32, උස 5' 1" ප‍්‍රසන්න ව්‍යාපාරික සොයුරියට ව්‍යාපාරික සහකරුවකු සොයුරිය සොයයි.

CB2378