
ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වලට උතුරේ ජනතා සහාය..
හඳුනාගත් කොටි ඉලක්කවලට දිගින් දිගටම ගුවන් ප‍්‍රහාර
උතුරේ ප‍්‍රදේශ ගණනාවක පවතින කොටි ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම්
මර්දනය කිරීම සඳහා එම ප‍්‍රදේශවල වාසය කරන ජනතාව ගෙන් රජයේ
ආරක්ෂක අංශ වෙත පෙර නොවූ සහයෝගයක් පළ වෙමින් තිබෙන බවත්,
ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් තවදුරටත් මර්දනය කිරීම සඳහා
හඳුනාගත් ත‍්‍රස්ත ඉලක්ක වෙත එල්ල කැරෙන ගුවන් ප‍්‍රහාර
ඉදිරියේ දී තවත් දැඩි වනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ
මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා
‘සිළුමිණ’ ට පැවසීය
විස්තර » |