ලුහුඬු දැන්වීම්

නුගේගොඩ පැපිලියාන හන්දියේ නවීන පන්නයේ අංගසම්පූර්ණ දෙමහල් ටයිල් නිවස කාමර 4 යි. පර්. 7 යි. ලක්ෂ 88 යි. දු. 2731681.
IB235

පන්නිපිටිය ලියනගොඩ දෙල්ගහවත්ත පාරහි ඉඩම පර්චස් 11 - 4 ලක්ෂ 2/- බැගින් පිරිසිදු ඔප්පු නල ජලය විදුලිය මනා පරිසරය 2801762
IB234

කළුබෝවිල පාසැල් මාවතේ සියලු පහසුකම් සහිත පර්චස් 10 1/4 ඉතා ඉක්මණින් විකිණිමට 22 පාසැල් මාවත. 2735317
Iu8933

තලවතුගොඩ හෝකන්දර හන්දිය අසල කොට්ටාව මාලබේ ප‍්‍රධාන මාර්ගයට යාබදව
ROSE GARDENS හි සියලු පහසුකම් සහ අඩි 30 ක පිවිසුම් මාර්ගයක් සහිත වැදගත් නිසංසල පරිසරයක පිහිටි පර්චස් 10 ඉඩම් කැබැලි දෙකක් විකිණීමට තිබේ. විමසීම්. 0777801619, 0773339454
Iu8929

මහරගම පිළියන්දල පාරේ මහරගමට නුදුරින් සියලු පහසුකම් සහිත පර්චස් 10 විකිණීමට. පර්චසය 2.50 යි. 072-4414393, 2841054
Iu8930

මීගමුව බස් නැවතුම්පල අසල සියලුම පහසුකම් සහිත ආරක්ෂිත පරිසරයක නිවාස බිම් කොටස් තුනක් පමණි. 077-7048036, 031-5670249.
Iu8931

මාලබේ පිට්ටුගල කහන්තොට පාරේ අයි. ජෝතිපාල මාවත සුඛෝපභෝගී දෙමහල් නිවසක් කුලියට විදේශිකයින්ට විශේෂයි. 0112412559, 060-2436990, 072-3486454.
Iu8932

කොරනේලිස් මාවත මාදිවෙල කෝට්ටේ මනරම් පරිසරයක උස් බිමක පිහිටි පර්චස් 22 ක ඉඩම විකිණීමට. විදුලිය වතුර ඉඩමට ඇති අතර ගත් විගස නිවසක් ඉදිකළ හැක. විමසීම්. 0777417455

IB233


මහනුවර බෝවලවත්ත පර්චස් 18 සියලු පහසුකම් සහිතයි. පර්චසය 125000/- දර්ශනීයයි. 081-2229660, 0777-665744

Ki91879


කඩුගන්නාව, කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයට ආසන්නව නගරයේ සාර්ථකව පවත්වාගෙන යන නිවාඩු නිකේතනය වහාම විකිණීමට. සියලුම නවීන පහසුකම් සහිතයි. 077 6312758, 0602885298

ki91878


මහනුවර නගර සීමාවේ බී. ඕ. පී අනුමත වටිනා බිම් කොටස් 3 ක් නිවාස ව්‍යාපාර අම්පිටිය මාර්ගයට මුහුනලා පාම්හිල්ලේන් යාබද වැව රවුමේ සිට මීටර් 800 පර්චස් 18, 19, 20 ප‍්‍රධාන පාසැල් සීමාවේ. 70, අම්පිටිය පාර, මහනුවර. 081-4976143. 077-5190921.

SCI33


නිට්ටඹුව වේයන්ගොඩ තිහාරිය නගරවලට මැදිවුන මල්වත්ත ආයෝජන කලාපය පත්තලගෙදර ගුරුවිදුහල ආසන්නයේ අංගසම්පූර්ණ නිවස පළදාව සහිත පර්චස් 83 නිරවුල් ඉඩම ලක්ෂ 65. 0724262620
IB232
 

මනාලයෝ

කොළඹට නුදුරු බෞ/ගො 29, 5’ 10” කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ උපාධිය ලැබ එංගලන්තයේම ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන පුතුට උගත් පැහැපත් සිහින් දුවක් විශ‍්‍රාමික විදුහල්පති මව සොයයි. propo78@gmail.com
CG6009

මනාලියෝ

උඩරට බොදු ගොවි වැදගත් නෑදෑ පරපුරක් ඇති සිවිල් ඉංජිනේරුවරියක් වශයෙන් අධ්‍යාපනය හදාරන (ලන්ඩන් විශ්ව විද්‍යාලයක) වයස අවු. 25 උස අඩි 5’ 3” සිහින් සිරුරැති, මනා පෙනුමක් ඇති අහිංසක දියණියට ලන්ඩන් වලම සිටින වැදගත් නෑදෑ පරපුරක් සිටින උගත් සුරා සුදුවෙන් තොර අහිංසක පුතකු මව සොයයි.
CB6350
මීගමුවට නුදුරු බොදු දුරාව 33, 5’ 2” පරිගණක නිලධාරිනී දියණියට රු. ලක්ෂ 50 වටිනා නිවසක් හිමිය. සුදුසු සහකරුවකු විශ‍්‍රාමික දෙමාපියන් සොයයි. 031-2279667
CB6359
බදුල්ල ව්‍යාපාරික පවුලක 29 වියැති උස 5’ 6” එංගලන්තයේ රජයේ රැකියාවක නියුතු පරිගණක උපාධිධාරී දායාද හිමි දියණියට සහකරුවකු මව සොයයි. එංගලන්තයේ ඇමරිකාවේ හෝ බටහිර රටක පුරවැසිභාවය ඇති අය විශේෂයි.
CB5948

කළුතර, බොදු ගොවි අවු. 41 යි. 35 ක පෙනුමැති රැකියාවැති ඉඩමක් සහ තවත් දායාදයැති අවිවාහක සොයුරියට සහකරුවකු සොයයි. (වයස නොපෙනෙන වැන්දඹු, දික්කසාද ලියන්න)
CB6038